සිනෝෆාම් එන්නත්කරණයේ ගැටලු සහගත තත්ත්වයක්…

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින්, චීනයෙන් මෙරටට ගෙන ලද සිනොෆාම් කොරෝනා එන්නත මෙරට වැසියන්ට ලබා දිය යුත්තේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියෙන් පසු බව සඳහන් කරයි.

එමෙන්ම අධිකාරියේ අනුමැතිය ලැබෙන තෙක් මෙරට වැසියන්ට එම එන්නත ලබා නොදෙන්නැයි සංගමය සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටී බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

.

Recommended For You

About the Author: Jayani