
හෙට (19) පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ.
එහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ පළාත් සභා මැතිවරණය සහ ඡන්ද ක්‍රමය මෙන්ම මැයි දින සැමරුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
එමෙන්ම හෙට පස්වරු 6.30 ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් ද අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සදහන් වේ.