
සෑම නිවසකටම කහ පැළ බඳුන් 5 ක් නොමිලේ ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් අද(01) ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
එහි පළමු අදිරේදී බඳුන්ගත කහ පැළ ලක්ෂ 75 ක් දිවයින පුරා බෙදා හැරීමට නියමිත බව සදහන් වේ.
ඒ බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ උපුල් රණවීර මහතා පවසයි.
මේ තුළින් ගෘහස්ථ කහ අවශ්‍යතාව ලබන වසරේදී සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.