රුපියල් 5,000 දීමනාව එළඹෙන සතියේ සිට යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව වාර්තා වේ.
ඒ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.
මෙම දීමනාව රජයේ සේවකයින් නොවන දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත යළි ලබාදෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.