
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වසරේ පළමු මාස 3 ඇතුළත කුරුඳු මෙට්‍රික් ටොන් 4,664 ක් අපනයනය කර ඇති බව සදහන් කරයි.
ඉන් වැඩිම ප්‍රමාණයක් මෙක්සිකෝවට අපනයනය කර ඇති බවත් මෙරට ප්‍රධාන කුරුඳු ගැණුම්කරු මෙක්සිකෝව බවත් එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා සඳහන් කරයි.