
කර්මාන්ත අමාත්‍යාංශය යටත පැවති සිමාසහිත ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව එම සමාගම පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරමින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.