බැසිල් රාජපක්ෂ මහතා පැමිණීමෙන් හේතුවෙන් ජනතා බලාපොරොත්තු ඉටු වනු ඇති බව නිමල් ලාන්සාගෙන් ප්‍රකාශයක්…

අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වේ.

එහි දී මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක් ඔහු පිළිගැනීම සඳහා ‍ ගුවන් තොටුපලට පැමිණ සිටි අතර බැසිල් රාජපක්ෂ මහතා පැමිණීමෙන් හේතුවෙන් ජනතා බලාපොරොත්තු ඉටු වනු ඇති බව ඊට සහභාගී වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

එමෙන්ම මේ අවස්ථාවේ ජනතාවට සහන ලබා දිය යුතු බව පක්ෂයේ මතය බවත් බැසිල් රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනය සදහා යොමු වනු
ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Jayani