
එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගයෙන් පරාජයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්දින තරග ඉතිහාසයේ වැඩිම එක්දින ජාත්‍යන්තර (එක්දින) තරඟ ගණනකින් පරාජයට පත්වී නව වාර්තාවක් තබා ඇති බව සදහන් වේ.
එම වාර්තාවට අනුව 1975 සිට ශ්‍රී ලංකාව මේ දක්වා එක්දින තරග 860 කට ක්‍රීඩා කර ඇති අතර 390 ක් ජයග්‍රහණය කර 428 ක් පරාජයට පත්ව තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවට මේ දක්වා එක්දින තරග 428 ක් අහිමි වී ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
