ඩෙන්මාර්කයෙන් අද්විතීය නිර්මාණයක්…..

මීටර 21 ක් පමණ උසැති වැලි මාළිගාවක් ඩෙන්මාර්කයේ බ්ලොක්හස් නගරයේ ඉදිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය මෙතෙක් ඉදි වී ඇති ලොව උසම වැලි මාලිගාව වන අතර මැලියම් සහ මැටි වලින් එය සවිමත් කොට තිබේ.

එමෙන්ම වැලි ටොන් 4,860 ක් මෙම මාලිගාව සෑදීම සඳහා භාවිත කර තිබේ.

ශීත ඍතුව තෙක් එම ස්ථානයේ රදවා ඇති මෙම මාලිගාව නරඹන්නන් සඳහා විවෘතව පවතින වැඩිදුරටත් සඳහන් වේ.

Recommended For You

About the Author: Jayani