
පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට පත් කර තිබෙන බව වාර්තා වේ.
මීට පෙර ජයන්ත කැටගොඩ මහතා එම ධුරය දැරූ අතර ඔහු මන්ත්‍රී අසුනෙන් ඉල්ලා අස්වීම නිසා කාරියවසම් මහතා එම ධුරයට පත් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි.