
බ්රසීලය පරාජයට පත් කරමින් කෝපා ඇමෙරිකා පාපන්දු අවසන් මහා තරගා වලියේ ශූරතාවය ලයනල් මෙසී ප්රමුඛ ආජන්ටිනා පාපන්දු කණ්ඩායම හිමි කරගෙන තිබෙන බව වාර්තා වේ.
ඒ තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල 1ට 0ක් ලෙස තරඟය ජයගනිමින් .
1993 වසරින් පසු ආර්ජන්ටිනාව එම තරඟාවලියේ ශූරතාවය දිනා ගත් පළමු අවස්ථාවද මෙය වන අතර කෝපා අමෙරිකා පාපන්දු තරගාවලි ඉතිහාසයේ ආර්ජන්ටිනාව දිනා ගත් 15 වන ශූරතාවය මෙයයි.