ෆ්ලොරිඩාවේ කඩා වැටුනු ගොඩනැගිල්ලෙන් පුද්ගලයින් 97 දෙනෙකුට ජීවිත අහිමි වෙයි…

කඩා වැටුණු ෆ්ලොරිඩාවේ සර්ෆ්සයිඩ් කොන්ඩෝ ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරුරු සෙවීම ගිනි නිවන භටයින් විසින් නිල වශයෙන් අවසන් කර තිබෙන බව වාර්තා වේ.

ජුනි 12 වනදා අලුයම මහල් 12 කින් යුත් ෆ්ලොරිඩාවේ සර්ෆ්සයිඩ් හි චැම්ප්ලේන් ටවර්ස් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයින් 97 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එක් අයෙකු අතුරුදහන් වී ඇති බව සදහන් වේ.

නිවේදනයක් නිකුත් කරමින්මි යාමි-ඩේඩ් ෆයර් රෙස්කියු හි නාගරික සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ කණ්ඩායම සිකුරාදා ගිනි නිවන රථ සහ වෙනත් වාහන ආපදා ස්ථානයෙන් ඉවත් කර ගත් බව සදහන් කරයි.

Recommended For You

About the Author: Jayani