අද (27) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,688 ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 299,869ක් දක්වා ඉහළගොස් තිබේ.