
අද (29) කොළඹ දී ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කර තිබෙන බව වාර්තා වේ.
ඒ ජනාධිපති උපදේශක, ලලිත් වීරතුංග මහතාගේ සහ තවත් නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙනි.
එම මාධ්‍ය කේන්ද්‍රය කාලීන හා නිවැරදි තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමේ අරමුණින් එම මාධ්‍ය කේන්ද්‍රය විවෘත කර තිබෙන බව වැඩිදුරටත් සදහන් වේ.