T20 තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්….

ඉන්දියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 – 1ක් ලෙස ජය ගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ බව වාර්තා වේ.

ඒ්, අදින් (29) අවසන් වූ තුන්වැනි තරගයේදී ඉන්දියාවට එරෙහිව කඩුලු 07කින් ජය ලැබීමත් සමගයි.

Recommended For You

About the Author: Jayani