
තවත් ප්‍රදේශයකට පනවා තිබු හුදකලා බව අද (31) උදෑසන සිට ඉවත් කර තිබෙන බව වාර්තා වේ.
එලෙස හුදකලා බවින් ඉවත් කොට ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම වේ.
ඒ අනුව මේ වන විට හුදකලා කර තිබු සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.