සුවය ලැබූ ආසාදිතයින් ගණන තවත් ඉහලට….

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 1,906 දෙනෙකු සුවය ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 277,118 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Recommended For You

About the Author: Jayani