හෙට දිනයේ ඇස්ට්‍රාසෙනෙකා ලබාදෙන ස්ථාන පිලිබද ඔබ දැනුවත් ද???….

හෙට (01) සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ඒ බස්නාහිර පළාතේ ස්ථාන 20ක දී .

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කලේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම එක් ස්ථානයක එන්නත ලබාදීමට නියමිත බවයි.

එහිදී එන්නත ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත් රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

එන්නත්කරණය සිදුකරණ ස්ථාන පහතින්.

Recommended For You

About the Author: Jayani