ඔන්ලයින් විවාදයකට ට්‍රම්ප් විරුද්ධ වෙයි




ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර දෙවන විවාදය ඔක්තෝබර් 15 වනදාට නියමිතව තිබෙනවා.

ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වූ හෙයින් මෙම විවාදය අන්තර්ජාලය මගින් පැවැත්විය යුතු යයි එහි සංවිධායකයන් තීරණය කර තිබුණා. කෙසේ වෙතත් ඊට ට්‍රම්ප් සිය බලවත් විරෝධය දක්වා තිබෙනවා.

මේ අනුව මෙම විවාදය ඔක්තෝබර් 15 වනදා නොපැවැත්වෙන තත්ත්වයක් මතුව තිබෙනවා.

Recommended For You

About the Author: Editor