වංචා දූෂණ වලට මැදිහත් වූ බවට චෝදනා ලැබූ තමන්ගේ දේශපාලඥයන් නිදහස් කරගැනීම සිදු කරන අතරේ, තමන්ට විරුද්ධ, තමන්ට අභියෝගයක් විය හැකි දේශපාලන නායකයින් හා බලවේග නිශ්ක්‍රීය කිරීමේ වැඩපිළිවෙලක වත්මන්... Read more »
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම්... Read more »
කාන්තාවක් ඇතුළු අභ්‍යවකාශගාමීන් සඳමත ගොඩබැස්වීම අරමුණු කරගත් ආර්ටෙමිස් වැඩසටහන ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් මුලින් සැලසුම් කළ කාලය තුල සම්පූර්ණ කළ නොහැකි වීමට ඉඩ ඇති බව NASA ආයතනය පවසනවා. ඔවුන්... Read more »
ඇතැම් PCR පරීක්ෂණවලට හසු නොවන කෝවිඩ්-19 ප්‍රභේදයක් ෆින්ලන්තයෙන් හමුවී තිබෙන බව වාර්තා වනවා. Vita Laboratories ආයතනය සහ හෙල්සින්කි සරසවියේ ජෛව තාක්ෂණ අංශය විසින් දකුණුදිග ෆින්ලන්තයෙන් මෙය සොයාගෙන තිබෙන අතර... Read more »
බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන නව කොවිඩ් -19 ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාව දක්වා පනවා තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස්... Read more »
දකුණු අප්‍රිකාව අද ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කෝවිඩ්-19 එන්නත මහජනතාව සඳහා ලබාදීම ආරම්භ කළා. ජනාධිපති සිරිල් රමපෝසා සහ සෞඛ්‍ය ඇමති ස්වෙලි ම්කිසේ අද එම එන්නත ලබාගත්තා. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත... Read more »
උතුරු අර්ධගෝලයට බලපා ඇති ශීත කාලගුණය මැදපෙරදිගට ද බලපා තිබෙනවා. ඊජිප්තුවේ සයිනායි අර්ධද්වීපයේ කඳුකර පෙදෙස්වලටත්, ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශයන්ටත් ඇතුළුව රටවල් කිහිපයකම හිම පතනයන් වාර්තා වුණා. සෞදි අරාබි සිවිල් ආරක්ෂක... Read more »
2020 දී, ඉතිහාසයේ පළමු වරට චීනය ඇමරිකාව අභිබවා යමින් යුරෝපා සංගමයේ ප්‍රධානම වෙළෙඳපොළ බවට පත්ව තිබෙනවා. යුරෝපීය සංඛ්‍යාලේඛන කාර්යාලය (Eurostat) පවසන පරිදි 2020 දී යුරෝපා සංගමය විසින් චීනයට කෙරෙන... Read more »
රුසියාවේ ප්‍රදේශ කිහිපයකින් ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් වන තක්ෆීර් වල්-හිජ්රා හි සාමාජිකයන් යයි සැක කෙරෙන 19 දෙනකු අත් අඩංගුවට ගැනීමට එරට FSB ආරක්ෂක අංශය සමත්ව තිබෙනවා. මෙම පිරිස ප්‍රචාරණය... Read more »
නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පාසැලකට කඩා වැදුණ තුවක්කුකරුවන් පිරිසක් එහි වූ සිසුන් හා ගුරුවරුන් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා මෙම සිද්ධිය වාර්තා වන්නේ කගාරා නගරයේ රජයේ විද්‍යා... Read more »