නව රජයේ තවත් කැබිනට් අමාත්‍යංශ තුනකට පත් කළ ලේකම්වරු තිදෙනෙකුට පත්විම් ප්රදානය කිරීම ජනාධිපති ගෝටාභය රාජපක්ෂ අතින් අද (අගෝස්තු 15) සිඳු වුණාඒ අනුව එම්.එම්.පී.කේ. මායාදුන්නේ ලේකම්, අධිකරණ අමාත්‍යාංශය,යූ.ඩී.සී. ජයලාල්... Read more »
වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 14) රාත්‍රියේ යතුරු පැදියක ගැටුණු 57 හැවිරිදි කාන්තාවක් මිය ගියා.මාර්ගය හරහා මාරු වීමට යාමේදි මෙසේ අනතුරට මුහුණ දුන් කාන්තාව වැල්ලවාය,වීරසේකරගම පදිංචි 57 හැවිරිදි බලපිටිය... Read more »
ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 139 දෙනෙක්, මේ දක්වා කරන ලද පරීක්ෂනවලදී තහනම් උත්තේජන භාවිතා කළ බව ඔප්පු වි ඇති බව වාර්තා වේ.මින් 13 දෙනෙක් ඒම ක්‍රීඩා... Read more »
යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර දෙකක් වළක්වා ගත් බව සෞදි අරාබිය පවසනවා. හූති කැරලිකරුවන්ට එරෙහි සන්ධානයේ ප්‍රකාශක කර්නල් තුර්කි අල්-මලිකි කියා සිටියේ මෙම ප්‍රහාර ඛාමිස් මුශායිට්... Read more »
රුසියානු ගුවන් හමුදාවේ L-39 පුහුණු ගුවන් යානයක් එරට දකුණුදිග පිහිටි ක්‍රස්නොදාර් ප්‍රදේශයේදී කඩාවැටී ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා. පුහුණුවීම් පියාසැරියක් අතරතුර සිදුවූ මෙම අනතුරෙන් කිසිවකුටවත් ජීවිත හානි සිදුව... Read more »
චීනය සමග වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා පිළිබඳ ඇමරිකාව සෑහීමට පත්වන නමුත් චීනයේ දේශපාලනික ප්රතිපත්තීන් තවමත් ප්‍රශ්න ඇතිකරන බව ධවල මන්දිර උපදේශය ලැරී කුඩ්ලෝ පවසනවා. දෙරට අතර කලක් තිස්සේ... Read more »
ඊශ්‍රායලය පිටපිටම තුන්වන රාත්‍රියටත් ඊයේ රාත්‍රී කාලයේ ගාසා තීරයේ හමාස් සංවිධානයේ ඉලක්ක වෙත පහර දුන්නා. ඊශ්‍රායල සන්නද්ධ හමුදා කියා සිටියේ ගුවන් යානා, හෙලිකොප්ටර්, යුධ ටැංකි සහ කාලතුවක්කු ද යොදාගෙන... Read more »