ඇතැම් පුද්ගලයින්ට PCR පරීක්ෂණ සඳහා සහභාගීවන ලෙස දැනුම් දී තිබුණ ද ඔවුන් ඊට සහභාගී නොවන බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි.ඔහු වැඩිදුරටත් පැවසුවේ... Read more »
පාපන්දු ලොව විශිෂ්ටතමයකු වූ ආර්ජන්ටිනාවේ දියේගෝ මැරඩෝනා හෘදයාබාධයකින් සිය නිවසේදී මියගියා.මියයනවිට 60 වන වියෙහි පසුවූ හෙතෙම ලෝක කුසලාන තරගාවලි හතරකදී ආර්ජන්ටිනාව නියෝජනය කළා. 1986 දී ලෝක කුසලානය ජයගත් කණ්ඩායමේ... Read more »
තායිවානය සබ්මැරීන අටක සේනාංකයක් තැනීමේ කටයුතු අඟහරුවාදා නිල වශයෙන් ආරම්භ කළා.තායිවාන ජනාධිපතිණි ත්සායි ඉංග්-වෙන් දකුණුදිග තායිවානයේ කාඕසියුංග් නගරයේදී මෙම වැඩසටහන ඇරඹීමේ නිල උත්සවයට සහභාගී වුණා.ඇය එහිදී කියා සිටියේ චීනයෙන්... Read more »
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නුදුරේදීම බහරේනයේ සංචාරය කිරීමට නියමිත බව සිය ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කළා.ඔහු එහි සංචාරය කරන්නේ බහරේන් කිරුළ හිමි කුමරු වන සල්මාන් බින් හමාඩ් අල් කලීෆාගේ... Read more »
ඉන්දියාව විසින් Ali Express ඇතුළු චීන ඇප් 43 ක් තහනම් කර තිබෙනවා.ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කරන පියවරක් ලෙසයි මෙය හඳුන්වා දී ඇත්තේ.චීන ඇප් විසින් ඉන්දියානුවන්ගේ දත්ත චීනයට ලබාදෙන බවයි... Read more »
පසුගිය 18 වන දින ඇතිවූ මෙම භූ කම්පනය මහනුවර අලුත්වත්ත, අඹකොටේ, දිගන, මයිලපිටිය, අනුරවත්ත සහ හාරගම යන ප්‍රදේශවලට දැනී තිබු අතරඒ, සම්බන්ධයෙන් විද්‍යාත්මක පරික්ෂණයක් සිදුකිරීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද... Read more »
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා විභාගවලට පෙනී සිට ඉන් සමත් ව එරටට යෑමට නොහැකිව සිටින රැකියාලාභීන්ව එරට බලධාරීන් සමග සාකච්ඡාකර කණ්ඩායම් වශයෙන් පිටත්කිරීමට තීරණය... Read more »
ව්‍යාජ අමෙරිකානු ඩොලර් 100 මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුන් දෙදෙනෙකු කන්තලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ අමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 372 ක් සොයා ගත්... Read more »
ඊයේ (24) කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන මාතර, නව දිස්ත්‍රික් මහ රෝහලේ හෙද හෙදියන් නිහඬ විරෝධතාවයක නිරතව සිටි ඇති බව වාර්තා වේ. ඒ, තමන් වෙත ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බවට චෝදනා... Read more »
දරිද්‍රතාවය පිටු දැකීම සහ ජනතාවගේ ජීවනෝපායන් නංවාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දැනට ක්‍රියාත්මකව පවතින සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව හා චීනය එකඟ වූ බව... Read more »