සිමාසහිත ලංකා පොස්පේට් සමාගම නව අමාත්‍යාංශයක් යටතට….

කර්මාන්ත අමාත්‍යාංශය යටත පැවති සිමාසහිත ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව එම... Read more »

අපනයනය කර ඇති කුරුඳු මෙට්‍රික් ටොන් සංඛ්‍යාව 4,000 ඉක්මවයි….

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වසරේ පළමු මාස 3 ඇතුළත කුරුඳු මෙට්‍රික් ටොන් 4,664 ක් අපනයනය කර ඇති බව සදහන් කරයි. ඉන් වැඩිම ප්‍රමාණයක් මෙක්සිකෝවට අපනයනය කර ඇති... Read more »

ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන දිනය මෙන්න…

ආර්ථික මධ්‍යස්ථාන මැයි 30 සහ 31 දෙදින විවෘත කර තැබෙන බව වාර්තා වේ. එහිදී සිල්ලර වෙළෙඳුන්ට සහ ජංගම වෙළෙඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා එලෙස විවෘත කර තැබේ. ඒ බව... Read more »

දෛනික ආදායම් අහිමි වූ ජනතාවට සහනයක්…

රුපියල් 5,000 දීමනාව එළඹෙන සතියේ සිට යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව වාර්තා වේ. ඒ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි. මෙම දීමනාව රජයේ සේවකයින් නොවන... Read more »

තොග භාණ්ඩ වෙළෙඳාම සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි…

අද (24) පෙරවරුවේ සිට පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ, පිටකොටුව තොග වෙළෙඳසැල් සහ තෝරාගත් ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් විවෘත කර තිබෙන බව වාර්තා වේ. මේ වනවිට දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, වේයන්ගොඩ,... Read more »

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන්නේ,

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද (21) රාත්‍රි සිට 25 වැනිදා අලුයම දක්වා වසා තැබෙන බව වාර්තා වේ. ඒ අනුව 24 වැනිදා ආර්ථික මධ්‍යස්ථානවලට සිය නිෂ්පාදන රැගෙන ඒමට ගොවීන්ට අවස්ථාව... Read more »

කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායන ද්‍රව්‍ය ගෙන්වීමට අවසර…

කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය ගෙන්වීමට අවසර ලබා දෙන බව වාර්තා වේ. ඒ බව ආනයන අපනයන පාලක ජනරාල්, දමයන්ති කරුණාරත්න මහත්මිය සදහන් කරයි. එමෙන්ම අදාළ කර්මාන්තවල අවශ්‍යතාව... Read more »

තවත් ආර්ථික මධ්‍යස්ථානයක් වැසේ…

වැලිසර ආර්ථික මධ්‍යස්ථානය දින 14 කට වසා දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. ඒ වැලිසර ආර්ථික මධ්‍යස්ථානය තුළින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම හේතුවෙනි. Read more »

සෑම නිවසකටම නොමිලේ කහ …

සෑම නිවසකටම කහ පැළ බඳුන් 5 ක් නොමිලේ ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් අද(01) ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. එහි පළමු අදිරේදී බඳුන්ගත කහ පැළ ලක්ෂ 75 ක් දිවයින... Read more »

දඹුල්ලේ එළවළු මේ දිනවල මැල්සිරිපුරට….

දඹුල්ල ප්‍රදේශය හුදකලා කිරීමත් සමග ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවළු හා පලතුරු මැල්සිරිපුර ප්‍රදේශයේදී අලෙවි කිරීමට ඉඩ ලබාදී ඇති බව වාර්තා වේ. ඒ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.... Read more »