මේවනවිට තාවකාලික ක්‍රිකට් තහනමකට මුහුණ දී සිටින ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල යන අය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ. ඒ ඔවුන්ට එල්ලවී... Read more »
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා සංගමයක හා ක්‍රීඩා සම්මේලන 4 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ. අදාල ගැසට් නිවේදනය පහතින්, Read more »
බ්‍රසීලය පරාජයට පත් කරමින් කෝපා ඇමෙරිකා පාපන්දු අවසන් මහා තරගා වලියේ ශූරතාවය ලයනල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනා පාපන්දු කණ්ඩායම හිමි කරගෙන තිබෙන බව වාර්තා වේ. ඒ තරගයේ නියමිත කාලය අවසන්... Read more »
එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගයෙන් පරාජයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්දින තරග ඉතිහාසයේ වැඩිම එක්දින ජාත්‍යන්තර (එක්දින) තරඟ ගණනකින් පරාජයට පත්වී නව වාර්තාවක් තබා ඇති බව සදහන් වේ. එම... Read more »
2021/2022 වර්ෂය සඳහා නව වාර්ෂික කොන්ත්‍රාත්තු අත්සන් කළ ක්‍රිකට් ක්‍රීඩකයින් 39 දෙනෙකු එළඹෙන සංචාර සඳහා සූදානම් කිරීමට පියවර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි… අදාල නිවේදනය පහතින්, Read more »
ටොකියෝ නුවරදී පැවැත්වෙන මීලඟ ඔලිම්පික් තරඟාවලිය සදහා මෙරට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහ බාධක දිවීමේ ශූරියක වන නිලානි රත්නායකට සුදුසුකම් ලබා ගෙන තිබෙන බව වාර්තා වේ. ඔහු... Read more »
ICC Hall of Fame හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේෂ්ඨතම නම් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ නමත් ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ. ඔහු... Read more »
එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) උදෑසන එංගලන්තය බලා පිටත්වීමට නියමිත බව වාර්තා වේ. ක්‍රීඩකයින් 24 වනුයේ , කුසල් ජනිත් පෙරේරා – නායකකුසල් මෙන්ඩිස්ධනුෂ්ක ගුණතිලකඅවිශ්ක ප්‍රනාන්දුපැතුම්... Read more »
මෙරට ප්‍රවීණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකාර ධුරයට පත් කර තිබෙන බව වාර්තා වේ. 53 හැවිරිදි ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස... Read more »
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකකට හෙවත් 2021-2023 කාලය තුළ පරිපාලනය සදහා අදාළ නිලධාරීන් පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ‘ක්‍රිකට් නිලවරණය’ අදට (20 වැනිදා) දිනට යෙදී තිබුනි. ඒ අනුව 2021 සිට... Read more »