ඉන්දියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 – 1ක් ලෙස ජය ගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ බව වාර්තා වේ. ඒ්, අදින් (29) අවසන් වූ තුන්වැනි... Read more »
අද (29) කොළඹ දී ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කර තිබෙන බව වාර්තා වේ. ඒ ජනාධිපති උපදේශක, ලලිත් වීරතුංග මහතාගේ සහ තවත් නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙනි. එම මාධ්‍ය කේන්ද්‍රය කාලීන හා... Read more »
ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මහජන උපයෝගිතා කොමිසම ඇතුළු ආයතන 10 ක බලය පවරමින් ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශයක් ගැසට් කර... Read more »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබෙන බව වාර්තා වේ. Read more »
චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන ආ බව වාර්තා වේ. අද (02) අලුයම 4.30ට අදාළ එන්නත් මාත්‍රා තොගය චීනයේ බෙයිජිං සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ... Read more »
එන්නත්කරණයේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කළ වාර්තා වේ. ඒ කොවිඩ් -19 වෛරසයෙන් වැඩි වශයෙන් වැඩිහිටියන්ගේ මරණ වාර්තා වීම හේතුවෙනි. ඒ බව කොවිඩ් රෝග පාලන... Read more »
ඊයේ (28) දින නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අතින් කොළඹ කුරුළු උද්‍යානයේ (Colombo Bird Park) වැඩ කටයුතු මාදිවෙලින්... Read more »
නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට සදහන් කරයි. එමෙන්ම වැඩපිළිවෙළ... Read more »
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යහපාලන රජය ගෙනගිය අකාර්යක්ෂම කළමනාකරණය සහ මූල්‍ය අවභාවිතය හේතුවෙන් පාඩු... Read more »
ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 2,789ක් හඳුනාගෙන තිබෙන බව වාර්තා වේ. ඉන් ආසාදිතයින් අතර 30 දෙනෙක් විදේශ ගතව සිට මෙරටට පැමිණි අය වන බව සදහන් වේ. ගම්පහ... Read more »